ජලය නැතුව ප්‍රබලයෙක් අද නිහඬ වෙලා (PHOTOS)
gagana news
Sri lanka sinhala news
today trending news
victoria reservoir
the water level has dropped
By krishani
මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල පවතින වැසි රහිත වියලි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම සීග්‍රෙයන් අඩු වී ඇති අයුරු දිස්වූ අයුරුයි මේ.
විදුලිය නිෂ්පාදනයේ අර්බුදයක් පවතින මෙවන් අවස්ථාවක ජල විදුලිය නිපදවීම වැඩි වීමත් පවතින වැසි රහිත වියලි කාලගණ තත්වයත් හේතුවෙන් ජලාශවල ජල මට්ටම අඩු වීමට බල පා ඇති බව මහවැලි අධිකාරියේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය. ඔහු තව දුරටත් සදහන් කළේ ජලාශයේ යම් මට්ටමක ජලය රඳවා ගැනීමට සෑම පියවරක්ම ගන්නා බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |


