මෝදි ජනප්‍රියම ලෝක නායකයා වෙයි

India gagana news sri lanka sinhala news today trending news prime minister of India Mr.Narendra Modi The most popular leader
By krishani Jan 22, 2022 04:49 AM GMT
krishani

krishani

Report

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ලොව ජනප්‍රියතම නායකයන් අතර ප්‍රමුඛ ස්ථානයට පැමිණීමට හැකිව තිබෙනවා.

ලොව ජනප්‍රිය නායකයින් 13 දෙනෙකු අතරිනුයි ඔහු මෙලෙස මුල් තැනට පත්ව ඇත්තේ.

මෙලෙස ප්‍රමුඛ ස්ථානයට පැමිණීමට හැකි වූ මෝදි හිම්කරගෙන ඇති ප්‍රතිශතය 71%ක්.

ලොව ප්‍රබලම රාජ්‍ය නායකයා ලෙස සැලකෙන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ට හිමිව ඇත්තේ මේ අතරින් 06 වන ස්ථානයයි.

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ට සියයට 41 ක ජනප්‍රියත්වයක් හිමිව තිබෙනවා.

මෝනිං කන්සල්ට් දේශපාලන බුද්ධි ඒකකය මඟින් මෙලෙස ලෝක නායකයින්ගේ ජනප්‍රියත්වය ඇගයීමට ලක් කරන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now