කාසියේ වාසිය ලංකාවට

cricket trending news gagana news sri lanka sinhala news sri lanka and zimbabwe
By krishani Jan 21, 2022 08:56 AM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර අද(21) පැවැත්වෙන තුන්වන සහ අවසන් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කරනු ලැබීය.

මෙතෙක් පැවති තරග දෙක, කණ්ඩායම් දෙකම එක තරගය බැගින් ජයගෙන තිබේ.

දෙරට අතර 2017 වසරේ පැවති එක්දින තරගාවලිය ද 2-1ක් ලෙස ජයගැනීමට සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

එබැවින් අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් බව ක්‍රිකට් විචාරකයෝ පවසති.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now


ReeCha