අර්බුද මැද ජතාවට සතුටු හිතෙන සුබම සුබ ආරංචියක් !
sri lanka
prices
coconut
coconut oil
gagana news
Sri lanka sinhala news
today trending news
By krishani
එළඹෙන උත්සව සමයේ පාරිභෝගිකයන්ට අවශ්‍ය පොල් සහ පොල්තෙල් සහන මිලකට ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අදහස් කර ඇති බව පොල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ පොල් සංවර්ධන මණ්ඩලයට වසර 50 ක් පිරීම නිමිත්තෙන් හලාවත - කරවිටාගාරය ප්‍රදේශයේ ඊයේ (27) පැවති උත්සවයකට එක්වෙමින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |