"ඒ නැව කුණාටුවක් මැදින් ගමන් කරන නැවක්,එහි කපිතාන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා - වැඩිවුණු ගාස්තු,තෙල් අඩු වුණත් අඩු කරන්නෙ නැ" - ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක් ! (VIDEO)
sri lanka
economy
gagana news
Sri lanka sinhala news
today trending news
Mr.Dilum Amunugama
By krishani
දුම්රිය ගාස්තු සංශෝධනය බොහෝදුරට ලබන සඳුදා දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.
ඩීසල් මිල පියවා ගැනීමට අවශ්‍ය ප්‍රමාණයෙන් පමණක් අවම අගයකින් එම ගාස්තු සංශෝධනය කෙරෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
විඩියෝ දර්ශන - Neth News Y-Tube Channel
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |