නුදුරේදිම ලංකාවට ලැබෙන ඩිජිටල් වෙනස මෙන්න !
india
sri lanka
gagana news
Sri lanka sinhala news
today trending news
Digital difference
By krishani
ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජය විසින් රුපියල් බිලියනයක (ඉන්දීය රුපියල් මිලියන 300) ප්‍රදානයක් ලබාදීමට එකඟතාවය පළකර ඇති බව වාර්තාවෙයි.
එම ප්‍රදානය සඳහා දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත අතර ඒ සඳහා නීතිපතිවරයාගේ එකඟතාවය ලැබී ඇති බව සඳහන් විය.
අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා තාක්ෂණ අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන ආ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය එකඟතාවය ලබාදී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |