කිරි තේ බීලත් හමාරයි - කිරි තේ එකක නව මිල මෙන්න !

sri lanka Prices gagana news Sri lanka sinhala news Today trending news Milk tea
By krishani Mar 20, 2022 03:56 AM GMT
krishani

krishani

Report

කිරි තේ එකක මිල රුපියල් 100ක් දක්වා ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති අසේල සම්පත් පැවසුවේ කිරිපිටි මිල ඉහළ දැමීම ඊට හේතු වී ඇති බවයි.

එමෙන්ම ඇතැම් ආපන ශාලාවල කිරි තේ අලෙවිය ද අත්හිටුවා ඇති බවද ඔහු සදහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now