අපූරුයි - ලෝකයේ ලංකාවට ලැබුණු අලුත්ම සුවිශේෂී තැන !
sri lanka
World news
gagana news
Sri lanka sinhala news
trending trending news
Happiness-levels-in-2022
By krishani
ශ්‍රී ලංකාව ලෝක සංතුෂ්ඨි දර්ශකයේ ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ අනුව මේ වන විට එම දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 127වන ස්ථානයයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ගණනය කරනු ලබන ලෝක සංතුෂ්ඨි දර්ශකයට අනුව 2021 වසරේදී ශ්‍රී ලංකාව 129 වැනි ස්ථානයේ පසුවිය.
ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව ශ්‍රී ලංකාව ස්ථානය දෙකක් ඉදිරියට පැමිණ තිබේ.
ලෝක සංතුෂ්ඨි දර්ශකයේ පළමු ස්ථානයේ පින්ලන්තය රැදී සිටින අතර, අවසන් ස්ථානයට ඇෆ්ගනිස්ථානය පත්ව තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |