විදුලිය නැතුව විදුලි බිලත් ඉහළට..?
power
Electricity bill
gagana news
Sri lanka sinhala news
today trending news
By krishani
විදුලි බිල ඉහළ නැංවීමට අවසර ලබා දෙන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
කෙසේ වෙතත් එය දීර්ඝකාලීන ක්‍රමවේදයක් අනුව සිදුවිය යුතු බවයි මහජන උපයෝගීතා කොමිසන් සභාව සඳහන් කළේ.
එම ක්‍රමවේදය සකස් කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවද එම කොමිසන් සභාව සඳහන් කළා.
මේ අතර මාස 6ක කාලයකට හදිසි විදුලිය මිලදී ගැනීමක් සඳහා මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දුන් බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක කොළඹ ඊයේ(11) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ.
------------------------------------------------------------------------
You May Like This Video බස් ගාස්තු 60% කින් ඉහල යයි..?? |
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |