පොල්තෙල් මිලට වෙන්න යන වැඩේ - එළඹෙන අවුරුදු සමයේ කුමකින් කුමක් වේවි ද..? (VIDEO)

sri lanka prices coconut oil gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 09, 2022 09:13 AM GMT
krishani

krishani

Report

හිඟයක් මවා පා සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ දී පොල් තෙල් මිල ඉහළ නැංවීමට බහුජාතික සමාගම් කිහිපයක් සූදානම් වන බවට පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.

මෙරට පොල්තෙල් අවශ්‍යතාවය සපුරාලීමට දේශීය නිෂ්පාදකයින්ට හැකියාව පවතින බවයි කොළඹ ඊයේ(08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා කියා සිටියේ.

විඩියෝ දර්ශන - Hiru News


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now