අඛණ්ඩව විදුලි සැපයුමට විශේෂ ප්‍රතිඥාවක් ! ප්‍රතිඥා මැද පැය 7.30 කප්පාදුවට කුමක් වෙයි ද..?
special announcement
gagana news
Sri lanka sinhala news
today trending news
power cuts
Mr.Gotabhaya Rajapakshe
srilankan president
By krishani
රට තුළ පවතින විදුලි අර්බුදය මඟහරවා ගැනීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
මහජන උපයෝගිතා කොමිසමට සහ සාමාන්‍ය ජනතාවට සහතික වෙමින් ඔහු මේ බව කියා සිටිනවා.
මේ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලිය නිපදවීමට අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීමට භාණ්ඩාගාරය සහ මහ බැංකුව වගබලා ගන්නා බව යි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කරන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |