යුධකාමී රුසියාවට එරෙහිව සාමකාමී ගූගල් වැසියෝ කරපු හීන්සීරු වැඩේ !

world news gagana news Sri lanka sinhala news today trending news Google company ukraine - Russia Attack
By krishani Feb 28, 2022 09:42 AM GMT
Report

Google සමාගමත් රුසියාවට ඉතිහාසයේ අමතක නොවෙන පාඩමක් උගන්වා තිබෙනවා.

මේ වන විට ඔවුන් යුක්ක්‍රේනයේ සජීවී චන්ද්‍රිකා දර්ශණ ලබාදීම තාවකාලික අත්හිටුවා තිබෙනවා.

රුසියානු හමුදා විසින් චන්ද්‍රිකා ඡායාරුප ඔස්සේ ප්‍රහාර එල්ල කිරීමේ ක්‍රියාවලිය නැවැත්වීමේ අරමුණෙන් මෙම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now