ඩොලර් විතරක් නෙමෙයි රුපියලුත් නැතිවෙන්නම ළඟයි ! මහබැංකුවේ ඉහළ නිලධාරීන් මහින්දට කළ භයානක අනතුරු ඇඟවීම !

dollars gagana news Sri lanka sinhala news today trending news srilankan economy Rs Deficit
By krishani Feb 28, 2022 07:35 AM GMT
krishani

krishani

Report

ඩොලර් පමණක් නොව ඉදිරියේදී දැඩි රුපියල් හිගයකට පවා මුහුණදීමට සිදු වනු ඇති බව මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් විසින් අගමැතිවරයා වෙත දැනුම් දෙනු ලැබ ඇති බව වාර්තා වේ.

පසුගිය දිනෙක අගමැතිවරයා මුණ ගැසී ඇති මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් මේ බව දැනුම් දී වහාම ඒ පිළබදව ජනාධිපතිවරයා සහ මුදල් ඇමැතිවරයා සමග සාකච්ජා කරන මෙන් ඉල්ලීමක් කොට ඇත.

එමෙන්ම හැකි ඉක්මනින් තෙල් මිල ඉහළ නොදැමුවහොත් බරපතළ අර්බුද ගණනාවකට මුහුණ දීමට සිදුවනු ඇති බවද ඔවුන් අගමැතිවරයාට පෙන්වා දී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now