කහවත්තේ මැණික් පොකුර අදහාගත නොහැකිව නතර වුණ තැන !
sri lanka
Kahawatta
gagana news
sri lanka sinhala news
today trending news
gem-cluster
By krishani
ලොව මෙතෙක් හමුවූ විශාලතම මැණිකට හිමි ගිනස් වාර්තාව රත්නපුර කහවත්ත ප්‍රදේශයෙන් හමුවූ කිලෝග්‍රෑම් 510 කට අධික බරකින් යුත් ආර්නූල් වර්ගයේ මැණික් පොකුරට හිමිවී තිබෙනවා.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ඊයේ(23) ඒ බව නිවේදනය කළා.
ඊට අදාළ සහතිකය මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ වෙත ලබාදී තිබුණි.
ආර්නූල් වර්ගයේ විශාල මැණික් පොකුරක් පසුගිය වසරේ රත්නපුර කහවත්ත ප්‍රදේශයෙන් හමුවිය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |