හෙට පාර්ලිමේන්තුවේ වෙන්න යන මහා හෙළිදරව්ව !

sri lanka politics parliament gagana news Sri lanka sinhala news Today trending
By krishani Feb 21, 2022 08:54 AM GMT
krishani

krishani

Report

හෙට (22) දිනයේදී ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තුවේදී විශේෂ හෙළිදරව්වක් සිදු කිරීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් සජබ මන්ත්‍රීවරුන් හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පසුගිය දින කිහිපයේ විශේෂ සාකච්ජාවක්ද පැවැත්වී ඇති බව දැනගන්නට තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now