කාදිනල් හිමි පියවර දෙකක් ඉදිරියට තියයි ! යුක්තිය වෙනුවන් ගත් එම පියවර කුමක් විය හැකි ද ?

sri lanka world gagana news Sri lanka sinhala news today trending news Archbishop Cardinal Malcolm Ranjith
By krishani Feb 20, 2022 04:27 AM GMT
krishani

krishani

Report

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවට යාමට තීරණය කොට ඇත.

තව දින කිහිපයකින් කාදිනල් හිමියන් වතිකානුවට ගොස් අතිඋතුම් පාප් වහන්සේ හමුවීමටද නියමිතය.

එහිදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවට වූ අනුමැතිය පාප් වහන්සේගෙන් ලබා ගැනීමට කාදිනල් හිමියන් සූදානමින් සිටින බවද දැනගන්නට තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now