එක්කෝටි විසිලක්ෂයක ලයිට් බිලක් ගෙවා නැති කිරුලපන සරණංකර පාරේ ගෙදර ඉන්න ප්‍රබල කැබිනට් ඇමැති කවුරුවිය හැකි ද ? (VIDEO)

sri lanka gagana news Sri lanka sinhala news today trending news
By krishani Feb 19, 2022 05:53 AM GMT
Report

අර්බුද මැද රට ඇති මෙවන් කාල සීමාවක කිරුලපන සරණංකර පාරේ නිවසක සිටින ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයකු රුපියල් එක්කෝටි විසිලක්ෂයක විදුලි බිලක් ගෙවා නොමැති බව අනාවරණය විය.

වෘත්තීය සමිති නායකයකු වූ රන්ජන් ජයලාල් මහතා මේ සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරමින් කියා සිටියේ විදුලිය විසන්ධි කිරීමට ගියද ඒ සදහා ඉඩ ලබා නොදෙන බවකි.

වීඩියෝ දර්ශන - News 1st


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now


Gallery