එක්සත් ජාතීන්ගේ සංවිධානය ආණ්ඩුවට කළ විශේෂ දැනුම් දීම ! ආණ්ඩුව කුමක් කරයි ද ?

sri lanka United Nations world news special announcement gagana news Sri lanka sinhala news today trending
By krishani Feb 16, 2022 12:57 AM GMT
krishani

krishani

Report

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තහවුරු කිරීමේදී මාධ්‍යවේදීන්ගේ සහ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ ආරක්ෂාව මූලික කාර්යභාරයක් ඉටු කරන බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය ප්‍රකාශ කළාය.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇය වැඩිදුරටත් සඳහන් කළේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම සඳහා මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව අත්‍යවශ්‍ය බවයි.

විවේචනාත්මක හඬ නිහඩ කිරීම, මහජන විවාදය, නිදහස අහිමි කිරීම සෑම කෙනෙකුගේම මානව හිමිකම්වලට ගැටලුවක් බව ඇය සදහන් කර ඇත.


#Journalists & #activists play a fundamental role in ensuring a democratic society and their protection is vital to ensure freedom of expression, transparency and accountability. The silencing of critical voices, undermines public debate, freedom and the human rights of everyone. — Hanaa Singer-Hamdy (@SingerHanaa) February 15, 2022

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now