උරණවීමකින් පොලිස් නිළධාරීයෙක්ට පොරවකින් පහර දී කළ හදිය
attack
sri lanka police
gagana news
Sri lanka sinhala news
today trending
By krishani
අම්බලන්තොට පොලිස් රථවාහන අංශයේ නිලධාරිකුට පොරවකින් පහර දී පුද්ගලයෙකු වස පානය කර තිබෙනවා.
අද (05) පෙරවරුවේ මෙම සිද්ධිය සිදුව ඇත.
රථ වාහන දඩ කොළයක් සම්බන්ධයෙන් වූ සිද්ධියක් සම්බන්ධයෙන් උරණවීම හේතුවෙන් ආදාල පුද්ගලයා මෙම පහර දීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.
පහර කෑමට ලක් වූ පොලිස් නිලධාරියා සහ පහරදීම සිදුකළ තැනැත්තා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |