නව වසරේ පළමු කැබිනට් හමුව අද
#sinhala news in srilanka#sri lanka news#tamil news in sri lanka#today news in sri lanka#new year's first cabinet meeting#Ar the president secretariat#
By krishani
නව වසරේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (03) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.
අද පස්වරු 5.00 ජනාධිපති ලේකම් කාර්යාලයේදී අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙන බව වාර්තා වෙයි.
ඒ අනුව, එම අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වන ලෙස සියලු අමාත්‍යවරුන්ට මේ වන විටත් දැනුම් දී ඇති බව සඳහන්ය. පසුගිය වසරේ අවසාන අමාත්‍ය මණ්ඩල රැස්වීම නොතිබූ පසුබිමක අද දිනයේ දී කැබිනට් පත්‍රිකා රැසක් සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....Join Now |