දැන් හරි,දැන් හරි කියපු ගෑස් සිලින්ඩරයකුත් පුපුරලා.පරිස්සමින් ගෑස් එකෙක්!

#Sinhala news in sri lanka#tamil news in sri lanka#sri lankan news#Local news in sri lanka#explosion of a gas cylinder#news unique to sri lanka##
By krishani Jan 03, 2022 01:24 AM GMT
krishani

krishani

Report

නව සංයුතියට අනුගතව නව ලේබලය යටතේ වෙළෙදපොළට නිකුත් කර තිබූ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමේ සිදුවීමක් වාර්තා වී ඇත.

ඒ, වේයන්ගොඩ ප්‍රදේශයෙනි. අදාළ ගෙහිමි කාන්තාව පැවසුවේ දින දෙකකට පෙරදී මෙම නව ගෑස් සිලින්ඩරය රැගෙන ආ බවකි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now