ලංකාවේ ඉහළ යන කොවිඩ් ආසාදිතයන්
#Sinhala news in sri lanka#sinhala news#covid infections#Infected people have come to country from abroad#bad news#
By krishani
ඊයේ(02) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 339 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
විදෙස්ගතව සිට පැමිණි තිදෙනෙකු ද ඒ අතර වෙයි. ඒ අනුව, මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 587,935ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....Join Now |