ලෝක කුසලානයට ශ්‍රී ලංකා නිල සංචිතය නම් කරයි
By Ashfa
එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය අද (01) ප්‍රකාශයට පත් කළා.
දසුන්ගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩකයන් 15ක් ඇතුළත්.
එම සංචිතය සඳහා කමිඳු මෙන්ඩිස්ව කැඳවා තිබෙනවා.