“රට වසා දැමීමට“ අවශ්‍ය නිර්දේශ ලබා දෙන්න යයි..
Upul Rohana
Sri Lanka
Lock down
Phi
By Aruna
එළඹෙන උත්සව සමයේ රට වසා දැමීමට අවශ්‍ය වුවහොත් අකමැත්තෙන් වුවත් නිර්දේශ ලබා දීමට සිදුවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරනවා.
මේ වන විට පොදු ප්‍රවාහන සේවාවල පවා සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපැදීම ඉතාම දුර්වල මට්ටමක පවතින බවයි එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දුන්නේ.
රාජ්‍ය සහ පෞද්ගලික ආයතන බොහොමයක්ම සෞඛ්‍ය උපදෙස් කඩකරමින් කටයුතු කරන බවද උපුල් රෝහණ මහතා චෝදනා කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |