ශ‍්‍රී ලංකාවේ ණය ශේණිගත කිරීම පහත හෙළයි...විශේෂ නිවේදනයක්.
Sri Lanka
Lean
The central bank
Kabral
By Aruna
මුඩීස් ” ආයෝජන සේවා ආයතනය විසින් ශ‍්‍රී ලංකාවේ ණය ශේණිගත කිරීම පහත හෙළා තිබෙනවා.
ශ‍්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම 1 සිට 2 දක්වා පහත හෙළා ඇති බවයි එම ආයතනය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ.
ඒ අනුව ශ‍්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම පහත හෙලීමේ තීරණයෙන් පිළිඹිබු වන්නේ ශ‍්‍රී ලංකාවේ දැනටමත් දුර්වල විදේශ සංචිත මත ඉදිරි විදේශ ණය පියවීමේ හැකියාව දුර්වල කරනු ඇති බවට “මුඩීස්” ආයතනයේ තක්සේරුව බවයි.
නමුත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ “මුඩීස්” ආයනය මෙම තක්සේරුවට පැමිණ ඇත්තේ වැරදි වේලාවක බවයි.
ශ්‍රී ලංකා රජය අයවැය ඉදිරිපත් කිරීමට සැරසි ඇති මොහොතක රටේ ආර්ථික හැකියාව අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් පත්කර ඇති මෙම වාර්තාව පිළිබඳ කණගාටු වන බව ද මහ බැංකු වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කියූ අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න. |