මධුසමයෙන් ලංකාව ඉහළ තැනකට එයි..හේතු වෙච්ච කාරණා මෙන්න..

Sri Lanka Wedding Thailand
By Aruna Jun 11, 2024 05:28 AM GMT
Aruna

Aruna

Report

මධුසමය ගත කිරීම සඳහා ලොව හොඳම රටවල් 20 අතරින් ශ්‍රී ලංකාවට 05 වැනි ස්ථානය හිමිව තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව, එන්ජෝයි ට්‍රැවල් නම් ජාත්‍යන්තර වෙබ් අඩවිය විසින් නිකුත් කළ නවතම වාර්තාවට අනුව, පළමු ස්ථානය හිමිව ඇත්තේ තායිලන්තයටයි.

ලෝකප්‍රසිද්ධ තවත් ප්‍රබලයෙක් ගුවන් යානය සමග අතුරුදහන් වෙයි..ලොවම කැළඹූ සිදුවීම මෙන්න.(PHOTOS)

ලෝකප්‍රසිද්ධ තවත් ප්‍රබලයෙක් ගුවන් යානය සමග අතුරුදහන් වෙයි..ලොවම කැළඹූ සිදුවීම මෙන්න.(PHOTOS)


මෙහිදී මීදුම් සහිත කඳු, විචිත්‍රවත් තේ වතු, අලංකාර වෙරළතීරයන් සහ වනාන්තර අත්දැකීම්වලින් සමන්විත වීම, ශ්‍රී ලංකාවට පස්වන ස්ථානය හිමිවීමට හේතු සාධක වී ඇත.

මීට අමතරව, මෙරට ආකර්ශණීය ස්ථානයක් වන ගාල්ල නගරයද එම ශ්‍රේණිගත කිරීම්හි දී සැලකිල්ලට ගෙන ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් තහවුරු කර ඇත්තේ.

බිහිසුණු බස් සහ ත්‍රීරෝද රථ අනතුරක්.. දෙදෙනෙක් මියයයි..11ක් තුවාල ලබයි.(PHOTOS)

බිහිසුණු බස් සහ ත්‍රීරෝද රථ අනතුරක්.. දෙදෙනෙක් මියයයි..11ක් තුවාල ලබයි.(PHOTOS)


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%