ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සිසුවියන් 4 දෙනා රටවල් 27ක් පරදා ගත් ජයග්‍රහණය. - (PHOTOS)

Report

බෘනායි රාජ්‍යයේ පැවති (2024 දෙසැම්බර්) ආසියානූ පැසිපික් ජාත්‍යන්තර තාක්ෂණ තරඟාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ( ස්ලිට් කැම්පස්) සිසුවියන් සිවු දෙනෙකු එම තරඟාවලියට සහභාගි වූ රටවල් 27 ක් අභිබවමින් ශ්‍රී ලංකාවට ආසියානූ පැසිපික් ජාත්‍යන්තර රීදී සම්මානය හිමිකර ගෙන තිබෙනවා.

ඒ, චීනය, ඉන්දියාව, පකිස්තානය, හොංකොන් ඇතුළු රටවල් 27ක් පරවදමින්.

මෙරට සිවිල් සේවකයන් රැසකට ඉන්දියාවේ පුහුණුව. - විශ්වවිද්‍යාලවල සිසුන්ටත් මාසික ශිෂ්‍යත්වයක්.

මෙරට සිවිල් සේවකයන් රැසකට ඉන්දියාවේ පුහුණුව. - විශ්වවිද්‍යාලවල සිසුන්ටත් මාසික ශිෂ්‍යත්වයක්.

එලෙස ජයග්‍රහණය ලබාගෙන තිබුනේ, සෞඛ්‍ය කේෂ්ත්‍රයට සම්බන්ධ නිපැයුමක් වූ ෆ්ලෙක්සිමයින්ඩ් මෘදුකාංගය ( සොෆ්ට් වෙයාර්) හඳුන්වා දෙමින් කෞෂානී විජේසුන්දර ,විත්‍යා සංකවි ,ලෝචනී ජයවර්ධන සහ අරති විජේරත්න යන මෙම සිසුවියන් සිවු දෙනායි.

ඉන්ධන මිල අඩු කරලා අනෙක් සමාගම්වලට රජයෙන් අලාභ ගෙවන්න ගිවිසුමක්.

ඉන්ධන මිල අඩු කරලා අනෙක් සමාගම්වලට රජයෙන් අලාභ ගෙවන්න ගිවිසුමක්.

You May Like This Video 



GalleryGallery