අධිවේගී මාර්ගයේ යන අය වෙනුවෙන් නව රජය ගත් විශේෂ තීරණය මෙන්න.

Sri Lanka Politician Department of Motor Vehicles Highways In Sri Lanka AKD
By Aruna Oct 07, 2024 07:44 AM GMT
Aruna

Aruna

Report

පසුගිය රජයන් සමයේ විශේෂ වරප්‍රසාද ලැබූ පිරිසක් සඳහා එස් පාස් නමැති විශේෂ අවසර පත්‍රයක් යොදා ගනිමින් අධිවේගී මාර්ග අවභාවිතා කර තිබෙන බව වාර්තා වනවා.

එම එස් පාස් නමැති අවසර පත්‍රය යොදා ගනිමින් දිනකට අධිවේගී මාර්ග පද්ධතියේ වාහන 150ත් 200ත් අතර ප්‍රමාණයක් ධාවනය වී ඇති අතර ඉන් සිදුව ඇති පාඩුව රුපියල් කෝටි ගණනක් බවයි පැවසෙන්නේ.

දිස්ත්‍රික් 04කට හසිදි අනතුරු ඇගවීම් නිවේදනයක් නිකුත් කරයි..මෙම දිස්ත්‍රික්වල ජනතාව දැඩි අවධානයෙන් ඉන්න.

දිස්ත්‍රික් 04කට හසිදි අනතුරු ඇගවීම් නිවේදනයක් නිකුත් කරයි..මෙම දිස්ත්‍රික්වල ජනතාව දැඩි අවධානයෙන් ඉන්න.


නව රජය මෙම එස් පාස් අවසර පත්‍රය අහෝසි කර ඇත.