ලෝක ” නිවුන් ” සමුළුවට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යයි

Report

චීනයේ පැවැත්වෙන ලොව විශාලතම ” නිවුන්” උළෙල – 2026 සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා නිවුන් කණ්ඩායම ඊයේ (28) දිවයිනෙන් පිටත්ව ගොස් ඇත .

 මෙම උළෙල ලෝකයේ රටවල් 70 ක නිවුන්නු ලක්ෂයකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් 30වෙනදා සිට ලබන 04 වෙනිදා දක්වා චීනයේ , මෝජෑන් නුවර පැවැත්වීමට නියමිතව තිබේ .

තවද මෙහිදී ශ්‍රී ලංකා නිවුන්නුන්ගේ කණ්ඩායම මෙරටට ආවේනිකව ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය විදහා දැක්වෙන නර්තන අංග , ගීත , කවි , කතා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

දෙපාර්තමේන්තුවක කොමසාරිස්වරියක් අල්ලස් දැලේ

දෙපාර්තමේන්තුවක කොමසාරිස්වරියක් අල්ලස් දැලේ