ඉරාන නාවික අවහිරතා මධ්‍යයේ Blue Star III නෞකාව අමෙරිකාවෙන් මුදාහැරේ

Report

ඉරාන වරායන් අවහිර කිරීමේ මෙහෙයුම් අතරතුර අමෙරිකානු හමුදාව තවත් වාණිජ නෞකාවක් පරීක්ෂා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙවර Blue Star III නමැති නෞකාවට අමෙරිකානු මැරීන් භටයින් ගොඩවී පරීක්ෂා කිරීමෙන් පසු, එහි ගමන් මාර්ගය ඉරාන වරායන් ඇතුළත් නොවන බව තහවුරු කරගෙන ඇත.

හැකර් සිද්ධියට මහ බැංකු අධිපති සහ භාණ්ඩාගාර ලේකම් හෙට මුදල් කාරක සභාවට

හැකර් සිද්ධියට මහ බැංකු අධිපති සහ භාණ්ඩාගාර ලේකම් හෙට මුදල් කාරක සභාවට

එම තත්ත්වය අනුව නෞකාවට සිය ගමනාන්තය වෙත යාමට අවසර ලබාදී ඇති බව අමෙරිකානු මධ්‍යම අණසක  සඳහන් කරයි.ට්‍රම්ප් පරිපාලනය මීට සති දෙකකට පෙර ආරම්භ කළ ඉරාන නාවික ගමනාගමන අවහිර කිරීමේ මෙහෙයුම්වලින් පසු පරීක්ෂාවට ලක් වූ සිව්වන වාණිජ නෞකාව මෙය වන අතර, අමෙරිකානු භාරයට නොගෙන මුදාහරින ලද පළමු නෞකාවද මෙය බව වාර්තා වේ.

විදුලි බිල් වෙනස් වෙයිද? – නව ගාස්තු තීරණාත්මකයි

විදුලි බිල් වෙනස් වෙයිද? – නව ගාස්තු තීරණාත්මකයි