මත් ද්‍රව්‍ය ඇඳුම් අස්සේ සඟවගෙන බස් එකට නැග්ග සැකකරු අත්අඩංගුවට

Report

තණමල්විල පොලිසියට ලැබුණු රහසිගත තොරතුරක් මත සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, සිරුරේ සූක්ෂ්ම ලෙස ගැටගසාගෙන වියළි ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

ඊයේ (28) හම්බෙගමුව සිට මිද්දෙනිය දක්වා ධාවනය වූ බස් රථයක් මහවැව ප්‍රදේශයේදී පරීක්ෂා කිරීමේදී මෙම සැකකරු හඳුනාගෙන ඇත.

ජූනිවල වෙන්න යන විනාසේ තහවුරුයි - ලංකාවේ නිරිතදිග මෝසම පටන් ගද්දිම වෙන දේ රටටම දැනුම් දෙයි

ජූනිවල වෙන්න යන විනාසේ තහවුරුයි - ලංකාවේ නිරිතදිග මෝසම පටන් ගද්දිම වෙන දේ රටටම දැනුම් දෙයි

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ වියළි ගංජා කිලෝග්‍රෑම් 2.5කට ආසන්න ප්‍රමාණයක් තිබී ඇති අතර, ඔහු මෙම මත්ද්‍රව්‍ය තොගය කොළඹ ප්‍රදේශයට රැගෙන යාමට සැලසුම් කර තිබූ බව විමර්ශනවලදී අනාවරණය විය.

ජූනිවල වෙන්න යන විනාසේ තහවුරුයි - ලංකාවේ නිරිතදිග මෝසම පටන් ගද්දිම වෙන දේ රටටම දැනුම් දෙයි

ජූනිවල වෙන්න යන විනාසේ තහවුරුයි - ලංකාවේ නිරිතදිග මෝසම පටන් ගද්දිම වෙන දේ රටටම දැනුම් දෙයි