අද ඉස්තරම් වූ රත්තරන් - ලංකාවේ රන් මිල රු.15,000කින් ඉහළට

Report

ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ යාමට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රන් පවුමක මිල ද ඉහළ ගොස් ඇත.

ඒ අනුව අද රන් අවුන්සයක මිල ඉතිහාසයේ ප්‍රථම වරට අමෙරිකානු ඩොලර් 5,500 සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල රුපියල් 15,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙන්ඳුන් පවසයි.

එබැවින් කැරට් 24ක රන් පවුමක මිල මේ වනවිට රුපියල් 420,000ක් වන අතර කැරට් 22ක රන් පවුමක මිල රුපියල් 386,400ක් වන බව වාර්තා වේ.  

ගිනි ගණන් වූ ලෝක රන් මිල - ඉතිහාසයේ පළවෙනි වතාවට ඩොලර් 5,500 සීමාව පනී

ගිනි ගණන් වූ ලෝක රන් මිල - ඉතිහාසයේ පළවෙනි වතාවට ඩොලර් 5,500 සීමාව පනී

රන් මිල ලක්ෂ 4 පනී - පිස්සු හැදෙන අද රන් මිල මෙන්න

රන් මිල ලක්ෂ 4 පනී - පිස්සු හැදෙන අද රන් මිල මෙන්න

අද ඉස්තරම් වූ රත්තරන් - ලංකාවේ රන් මිල රු.15,000කින් ඉහළට | Sri Lanka Gold Prices Jump By Rs 15 000

අද ඉස්තරම් වූ රත්තරන් - ලංකාවේ රන් මිල රු.15,000කින් ඉහළට | Sri Lanka Gold Prices Jump By Rs 15 000