ගිනි ගණන් වූ ලෝක රන් මිල - ඉතිහාසයේ පළවෙනි වතාවට ඩොලර් 5,500 සීමාව පනී

Report

ලෝක වෙළෙඳපොළේ රන් මිල අද (29) දින වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව රන් අවුන්සයක මිල ඉතිහාසයේ ප්‍රථම වරට අමෙරිකානු ඩොලර් 5,500 සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

එසේම රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 5,579 දක්වා ඉහළ ගොස් ඇත.

රන් මිල ලක්ෂ 4 පනී - පිස්සු හැදෙන අද රන් මිල මෙන්න

රන් මිල ලක්ෂ 4 පනී - පිස්සු හැදෙන අද රන් මිල මෙන්න

ගිනි ගණන් වූ ලෝක රන් මිල - ඉතිහාසයේ පළවෙනි වතාවට ඩොලර් 5,500 සීමාව පනී | Global Gold Price Hits Record 5 500 Level

මෙය මෙතෙක් වාර්තා වූ ඉහළම මිල වශයෙන් සඳහන් වේ.

කෙසේ වුවද ඇතැම් අවස්ථාවලදී එය ඩොලර් 5,600 දක්වාද ඉහළ ගිය බවයි මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ.

ලෝක ඉතිහාසයේ වැඩිම රන්මිල අද - මෙන්න අද ලංකාවේ රන්මිල

ලෝක ඉතිහාසයේ වැඩිම රන්මිල අද - මෙන්න අද ලංකාවේ රන්මිල

හදිසි තීරණයක් නිසා ජීවිතේ සාර්ථක වෙන අද දවසේ ලග්න පලාපල මෙන්න

හදිසි තීරණයක් නිසා ජීවිතේ සාර්ථක වෙන අද දවසේ ලග්න පලාපල මෙන්න

ගිනි ගණන් වූ ලෝක රන් මිල - ඉතිහාසයේ පළවෙනි වතාවට ඩොලර් 5,500 සීමාව පනී | Global Gold Price Hits Record 5 500 Level