බහරේනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක් - ශ්‍රී ලාංකිකයන්ට අනතුරු ඇඟවීම් ගැන දැනුම්දීමක්

Report

බහරේනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙතින් එහි ජීවත් වෙන ශ්‍රී ලාංකිකයින් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර ඇත.

තානාපති කාර්යාලය එරට සිටින සියලුම ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කරමින් පවසා ඇත්තේ බහරේනයේ වත්මන් කලාපීය තත්ත්වය සම්බන්ධයෙන් එරට බලධාරීන් නිකුත් කරන මාර්ගෝපදේශ සහ අනතුරු ඇඟවීම් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙසයි.

එමෙන්ම, හදිසි අවස්ථාවකදී තානාපති කාර්යාලය සමඟ පහත දුරකථන අංක ඔස්සේ සම්බන්ධ විය හැකි බව ද දැනුම් දී ඇත.

ක්ෂණික ඇමතුම් අංකය: 33530290

ජී.එම්.ඩී. තරංගිකා මහත්මිය (Attaché): (+973) 3597 0290 / (+973) 3510 6301

ගෝතමී මහත්මිය (කම්කරු ලිපිකාරිණි): (+973) 3371 2875   

රජයේ විධායක නිලධාරීන් දැඬි තිරණයක - සේවා 20ක් අද සංකේත වැඩවර්ජනයක

රජයේ විධායක නිලධාරීන් දැඬි තිරණයක - සේවා 20ක් අද සංකේත වැඩවර්ජනයක

අද කාලගුණය වෙනස් වෙයි - කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

අද කාලගුණය වෙනස් වෙයි - කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

ඇමරිකාවම හෙල්ලෙයි - රටේ ලොකුම බැංකුවට සයිබර් ප්‍රහාරයක් - ගනුදෙනුකරුවන්ගේ තොරතුරු අනතුරේ?

ඇමරිකාවම හෙල්ලෙයි - රටේ ලොකුම බැංකුවට සයිබර් ප්‍රහාරයක් - ගනුදෙනුකරුවන්ගේ තොරතුරු අනතුරේ?