ඉදිරි දින කිහිපයේ රට පුරා කරන්න යන දේ මෙන්න..

Police Sri Lanka Sri Lanka defence Nihal thalduuwa
By Aruna Apr 12, 2022 05:10 AM GMT
Aruna

Aruna

Report

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ජංගම මුර සංචාර, බුද්ධි අංශ සහ මාර්ග ආරක්ෂාව මෙන්ම රථවාහන මෙහෙයුම් සඳහා ද පොලිස් නිලධාරීන් යොදවා ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now