ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් සිදුකළ අලුත්ම වෙනස..
Cricket
Sri Lanka Cricket
Sports
Latest Headlines
Decision Making
By krishani
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජාතික වේග පන්දු පුහුණුකරු ලෙස අනූෂ සමරනායක පත් කර තිබෙනවා.
ඒ මහතා තුන්වන මට්ටමේ සුදුසුකම් ලත් පුහුණුකරුවෙකු වේ.
2008 සිට 2015 දක්වා ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කර ඇත.
ඒ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ය.
එමෙන්ම ක්‍රීඩා ප්‍රවර්ධන පෝෂණවේදී තනතුර සඳහා වෛද්‍ය හෂාන් අමරතුංග පත් කර ඇත.
තව ද, මීට අමතරව භෞත චිකිත්සක ලෙස ජොනතන් පෝටර් පත් කර තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම පත් කිරීම් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් අනුමත කර ඇති බව එම ආයතනය සඳහන් කළේ ය.
