ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් තීරණයක්

Report

ශ්‍රී ලංකාව හා සංචාරක පාකිස්තානය අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් උපයන ආදායම 'Rebuilding Sri Lanka'අරමුදලට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබෙනවා.

මෙම තීරණය 'දිට්වා' සුළි කුණාටුවෙන් සිදුවූ විනාශයෙන් ශ්‍රී ලංකාවට නැවත නැගීසිටීම වෙනුවෙන් රජය මඟින් ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසාධන සහ පුනරුත්ථාපන කටයුතුවලට සහාය දැක්වීමේ පියවරක් වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ගෙන ඇති බව සඳහන්.

T20 ලෝක කුසලානය සඳහා ඇෆ්ගනිස්තාන සංචිතය නම් කෙරේ

T20 ලෝක කුසලානය සඳහා ඇෆ්ගනිස්තාන සංචිතය නම් කෙරේ

ඊට අමතරව #VisitSriLanka යන hashtag ප්‍රවර්ධනය කිරීමටද ඔවුන් මෙම තරගාවලියේදී කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

ඒ අනුව තරග 3කින් ශ්‍රී ලංකා - පාකිස්තාන විස්සයි20 තරගාවලිය ජනවාරි 7, 9 සහ 11 යන දිනවල පැවැත්වෙන අතර, එහි සියලු තරග දඹුල්ලේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මේස පන්දු ක්‍රීඩාවෙන් මුළු ලොවක් හෙල්ලූ පුංචි ක්‍රීඩකයා

මේස පන්දු ක්‍රීඩාවෙන් මුළු ලොවක් හෙල්ලූ පුංචි ක්‍රීඩකයා

ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකුට අසාද්‍යයි - රෝගය උත්සන්න වී කෝමා වෙලා

ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකුට අසාද්‍යයි - රෝගය උත්සන්න වී කෝමා වෙලා