කාන්තා ලෝක කුසලානයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව තැබු විශිෂ්ට ජයග්‍රහණය.

Cricket Sri Lanka Cricket
By krishani Feb 11, 2023 02:52 AM GMT
krishani

krishani

Report

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයෙන් දකුණු අප්‍රිකාව පරදා ලකුණු 3ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා පිල නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු හතරක් දැවී ලකුණු 129ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම වශයෙන් ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 126ක් පමණී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha