අප්‍රිකාව විසින් ශ්‍රී ලංකාවේ තුන් දෙනෙකු මිලට ගනියි..

Cricket Sri Lanka Cricket
By krishani Sep 20, 2022 07:33 AM GMT
krishani

krishani

Report

දකුණු අප්‍රිකාවේ විස්සයි විස්ස ලීග් තරගාවලිය වෙනුවෙන් ඊයේ (19) පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී දිල්ෂාන් මධුසංක සහ කුසල් මෙන්ඩිස්ව මිලදී ගෙන ඇත.

Pretoria Capitals කණ්ඩායම කුසල් මෙන්ඩිස්ව ලක්ෂ 85කට ආසන්න මුදලකට මිලදී ගෙන ඇත.

දිල්ෂාන් මධුසංකව Durban Super Giants කණ්ඩායම විසින් ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 56කට ආසන්න මුදලකටය.

එමෙන්ම sමහීෂ් තීක්ෂණව Johannesburg Super Kings කණ්ඩායම විසින් තවදුරටත් රඳවාගෙන සිටිනවා.

ReeCha