ශ‍්‍රී ලංකාව අනෙක් රටවල් අභිබවා කිරුළ ආසන්නයේ..රටටම සුබ පණිවුඩයක්.(VIDEO)
Covid
Sri Lanka
Vaccines
Prasanna gunaseena
By Aruna
එළඹෙන ඔක්තෝබර් මස 26 දින වන විට ශ්‍රී ලංකාවට එන්නත් මාත්‍රා මිලියන 36ක් පමණ ලැබෙන බව ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි.
ඒ සමගම මෙරට නිර්දේශිත සියලු දෙනාටම එන්නත් ලබාදීම එම ප්‍රමාණය ප්‍රමාණවත් බව ද ඔහු පැවසීය.
එමෙන්ම තුන්වන මාත්‍රාවක් අවශ්‍ය වන්නේ නම් නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස වල දී එය ලබා දීමේ හැකියාව ඇතැයි ද ඒ මහතා කියා සිටී.
මෙතනින් වීඩියෝව නරඹන්න.?
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
