කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි

Report

බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වල මෙන්ම නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එසේම, ඌව පළාතේ සහ මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවල පස්වරු 1.00න් පමණ පසු ඇතැම් ස්ථානවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්ව පියවර ගන්නා ලෙසය.

ඔන්න මම චිචීගේ රොකට් එක හොයලා දුන්නානේ, ඉතුරු ටිකත් හොයාගන්න - නාමල් රාජපක්ෂ

ඔන්න මම චිචීගේ රොකට් එක හොයලා දුන්නානේ, ඉතුරු ටිකත් හොයාගන්න - නාමල් රාජපක්ෂ

මහනුවර යන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

මහනුවර යන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්