මෙරට ගුවන්යානා ඉන්ධන අලෙවිය ඉහළට

Report

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ, 2025 වසරේ පළමු මාස හය තුළ මෙරට ගුවන්යානා ඉන්ධන අලෙවිය ලීටර් මිලියන 21කින් ඉහළ ගොස් ඇති බවයි.

සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කළේ, පසුගිය 2024 වසරේ එම කාලපරිච්ඡේදයට සාපේක්ෂව මෙම වර්ධනය සටහන්ව ඇති බවයි.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, කලාපයේ අනෙකුත් රටවල් සමඟ තරගකාරී මිළ ගණන් පවත්වාගෙන යාම හරහා ගුවන්යානා ඉන්ධන අලෙවිය ඉහළ නැංවීමට හැකිවූ බවයි.

මෙම ඉහළ යාම රටේ ආර්ථිකයට ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයි සංස්ථාව බලාපොරොත්තු වේ. 

සිනමාවේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙක් වූ සන්තෝෂ් බාලරාජ් ජීවිතක්ෂයට, හේතුව මෙන්න

සිනමාවේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙක් වූ සන්තෝෂ් බාලරාජ් ජීවිතක්ෂයට, හේතුව මෙන්න

ආයේ ඉතින් ආසාවටවත් ගන්න වෙන් නෑ පරිගණක චිප්,ඉලෙක්ට්‍රොනික උපකරණ, මෝටර් රථ, ගෘහ උපකරණවලට වෙන්න යන්නේ මේකයි

ආයේ ඉතින් ආසාවටවත් ගන්න වෙන් නෑ පරිගණක චිප්,ඉලෙක්ට්‍රොනික උපකරණ, මෝටර් රථ, ගෘහ උපකරණවලට වෙන්න යන්නේ මේකයි

අපි කිව්වේ වසර තුනක් තුළ විදුලි බිල අඩු කරනවා කියලා - නජිත් ඉන්දික

අපි කිව්වේ වසර තුනක් තුළ විදුලි බිල අඩු කරනවා කියලා - නජිත් ඉන්දික