කොළඹට පිවිසෙන මාර්ග රැසක හදිසියේම ස්ථිර මාර්ග බාධක යොදයි.. (PHOTOS)

By krishani Apr 24, 2022 05:49 AM GMT
krishani

krishani

Report

කොළඹ කොටුව ප්‍රදේශයේ පාරවල් රැසක GI බට යොදා ස්ථිර මාර්ග බාධක රැසක් ඉදිකර තිබෙනු දක්නට ලැබෙනවා.

මේ හේතුවෙන් අද (24) උදෑසන සිට මෙම මාර්ගවල රථවාහන තදබදයක් ද ඇතිවී තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.

කොළඹ නගර මධ්‍යයට පිවිසීමට ඇති ප්‍රධාන මාර්ග රැසකම පෙර දැනුම් දැනුම්දීමකින් තොරව මෙලෙස GI බට යොදා මෙලෙස ස්ථිර මාර්ග බාධක සකසා තිබීම නිසා රියදුරන් මහත් අපහසුතාවයකට පත්ව තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join


GalleryGalleryGalleryGalleryGalleryGallery