මෙරට බැංකු 13කට කරන්න යන දේ..එම බැංකු 13 මෙන්න.

Sri Lanka Banks People's Bank BOC Bank Sampath Bank
By Aruna Apr 13, 2022 05:52 AM GMT
Aruna

Aruna

Report

මෙරට රාජ්‍ය සහ පෞද්ගලික බැංකු 13ක ශ්‍රේණි ගත කිරීම් වලින් පහත හෙලීම සඳහා ෆිච් රේටිං ආයතනය විසින් නිරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඔවුන් සඳහන් කරන්නේ බැංකු පද්ධතියේ විදේශ විනිමය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.

එසේ නිරීක්ෂණ තත්ත්වයට පත් කර ඇති බැංකු ලැයිස්තුව මෙසේය.

මහජන බැංකුව

කොමර්ෂල් බැංකුව


හැටන් නැෂනල් බැංකුව


සම්පත් බැංකුව


ජාතික සංවර්ධන බැංකුව


DFCC බැංකුව


සෙලාන් බැංකුව


නේෂන් ට‍්‍රස්ට් බැංකුව


පෑන් ඒෂියා බැංකුව


යුනියන් බැංකුව


අමානා බැංකුව


සණස සංවර්ධන බැංකුව

ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව බැංකුව (HDFC)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now