නිවේදනයක් නිකුත් කෙරේ. - වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු යුද හමුදා සෙබළුන් ගැන ගත් තීරණය මෙන්න.

Report

වහාම ක්‍රියාත්මක වන පරිදි යුද හමුදාවේ මේජර් තනතුරට පහළ සියලුම සෙබළුන්ගේ විදේශ ගමන් බලපත්‍ර රෙජිමේන්තු මධ්‍යස්ථාන භාරයේ තබා ගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යංශය විසින් නියෝගයක් ලබාදී තිබෙනවා

ඒ අනුව අදාළ රෙජිමේන්තු මධ්‍යස්ථානවල මධ්‍යස්ථාන අණදෙන නිලධාරීන් භාරයේ මෙම විදේශ ගමන් බලපත්‍ර සුරක්ෂිතව තැබිය යුතු වනවා.

මෙහිදී ඒවා සුරක්ෂිතව තබා ගැනීම හා සුදුසු ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ බලය රෙජිමේන්තු මධ්‍යස්ථානවල අණදෙන නිලධාරීන් සතුවනු ඇති.

අනතුරුව ආරක්ෂක අමාත්‍යංශ අනුමැතිය මත ඕනෑම වෙලාවක නැවත එම විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට සෙබළුන්ට හැකියාව පවතින අතර ඒ වෙනුවෙන් නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක බවයි යුද හමුදාව සඳහන් කරන්නේ. 

කාර් එකක් ද ත්‍රීවිල් එකක් ද? ඩිජිටල් ඩිස්ප්ලේ - හිතා ගන්න බැරි තරම් ඉඩ - යට වදිනවනම් උස්සන්නත් පුළුවන්. - මිල ගණන් කීයද කියලා දන්නවද? - (VIDEO)

කාර් එකක් ද ත්‍රීවිල් එකක් ද? ඩිජිටල් ඩිස්ප්ලේ - හිතා ගන්න බැරි තරම් ඉඩ - යට වදිනවනම් උස්සන්නත් පුළුවන්. - මිල ගණන් කීයද කියලා දන්නවද? - (VIDEO)

ලංකාවෙන් ජපානයට ඩබල් කැබ් ලොකු ඕඩරයක්. - ඉල්ලුම වැඩි මිල අඩු නිසාද?

ලංකාවෙන් ජපානයට ඩබල් කැබ් ලොකු ඕඩරයක්. - ඉල්ලුම වැඩි මිල අඩු නිසාද?


You may like this video