අවසන් මහා තරඟයේ සජීවී විකාශනය මෙතනින් නරඹන්න.(LIVE)

Report

ලබන ඔක්තෝබර් මස ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි හය වටයේ අවසන් තරගය ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගය මේ වන විට ආරම්භවී තිබෙනවා.

අද තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්ත කණ්ඩායමේ නායකයා පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව ශ්‍රී ලංකා පිල මේ වන විට පළමුව පන්දුවට පහරදීම ආරම්භ කර තිබේ.

අද තරඟයේ සජීවී විකාශනය පහතින් නරඹන්න.