ස්පුට්නික් එන්නත දෙවනිවර ලබාදීම අනවශ්‍යද?
Covid 19
Sri lanka
Vaccsine
sputnic
By Sithumi
එන්නත් සඳහා දෙවැනි මාත්‍රාවන් ලබා දුන්නත් ස්පුට්නික් එන්නත සඳහා දෙවැනිවර එන්නත් කිරීම අත්‍යාවශ්‍යද යන්න පිලිබඳ මේ වන විට කොවිඩ් තාක්ෂණික කමිටුව සාකච්ඡා කරමින් සිටින බව මහනුවර එන්නත්කරණ වැඩසටහන් නිරීක්ෂණයට පැමිණි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |