අද සිට වියළි හාල්මැස්සන්, උම්බලකඩ සහ වියළි මිරිස්වලට දාපු බදු පහළට

Report

2027 අයවැය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදුවල ප්‍රධාන අඩු කිරීම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය කර ඇත.

ඒ අනුව එය අද (13) සිට ක්‍රියාත්මක බව සඳහන්.

මෙම නව සංශෝධන යටතේ වියළි හාල්මැස්සන් සඳහා ආනයන බද්ද කිලෝවකට රුපියල් 100 සිට රුපියල් 10 දක්වා සැලකිය යුතු වශයෙන් අඩු කර තිබෙනවා.

අද මධ්‍යම රාත්‍රියේ සිටි අත්‍යවශ්‍ය ආහාර රැසක විශේෂ වෙළඳ භාණ්ඩ බදු අඩු කරයි - ජනපතිගෙන් ප්‍රකාශයක්

අද මධ්‍යම රාත්‍රියේ සිටි අත්‍යවශ්‍ය ආහාර රැසක විශේෂ වෙළඳ භාණ්ඩ බදු අඩු කරයි - ජනපතිගෙන් ප්‍රකාශයක්

එසේම මාලදිවයින් මාළු(කට්ට කරවල) සඳහා බද්ද කිලෝවකට රුපියල් 302 සිට රුපියල් 10 දක්වා අඩු කර ඇති බව සඳහන්.

ඊට අමතරව, රජයේ සහන පියවරවල කොටසක් වශයෙන් වියළි මිරිස් සඳහා වන බද්ද කිලෝග්‍රෑමයකට රුපියල් 50 කින් අඩු කර ඇති බව සඳහන්.

රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ

රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ

අද ඔබට විශේෂ ගෞරවයක් සහ ඇගයීමක් - සුබෙන් සුබ වූ දවසේ ලග්න පලාපල විස්තරේ මෙන්න

අද ඔබට විශේෂ ගෞරවයක් සහ ඇගයීමක් - සුබෙන් සුබ වූ දවසේ ලග්න පලාපල විස්තරේ මෙන්න