අධිකරණ නියෝග නොතකමින් මාරාන්තික උපවාසයක සිටි කස්සප හිමි ඇතුළු හත්දෙනෙකු රිමාන්ඩ් - උණුසුම මැද අධිකරණයෙන් දුන් නියෝග‍ය

Report

අනුරාධපුර රුවන්වැලි සෑය අසල අධිකරණ නියෝග නොතකමින් මාරාන්තික උපවාසයක නිරතව සිටි කස්සප හිමි ඇතුළු හත්දෙනෙකු නොවැම්බර් 26 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම පිරිස අතර කස්සප හිමිට අමතරව තවත් ස්වාමීන්වහන්සේලා තුන්නමක් සිටින බව පොලිසිය ප්‍රකාශ කළ බව සඳහන්.

රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ

රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ

මේ අතර මහෙස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කර ඇත්තේ සැකකරුවන් මානසික වෛද්‍ය පරීක්ෂණයකට සහ මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්ද යන්න සොයාබැලීම සඳහා වූ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන ලෙසයි.

රාජාංගනයේ සද්ධාරතනගේ නායකත්වයෙන් යුත් පිරිසක් සමඟ ඇති වූ ගැටුමකින් පසු කස්සප හිමි ඇතුළු පිරිසක් ඊයේ (12) දින පොලිස් භාරයට ගෙන තිබුණා.

කහ ගෑස් ගැන කළකිරුණු පාරිභෝගිකයන්ට ලාෆ්ස් ගෑස් සමාගමෙන් විශේෂ සුබ පණිවුඩයක් - ගෑස් ගන්න යන්න කළින් අමතන්න

කහ ගෑස් ගැන කළකිරුණු පාරිභෝගිකයන්ට ලාෆ්ස් ගෑස් සමාගමෙන් විශේෂ සුබ පණිවුඩයක් - ගෑස් ගන්න යන්න කළින් අමතන්න

විදේශගත ශ්‍රී ලාංකිකයින් සහ ශ්‍රමිකයන්ට සුබ ආරංචියක් - ඉහළ සහන සහිත ලක්ෂ ගාණක විශේෂ ණයක්

විදේශගත ශ්‍රී ලාංකිකයින් සහ ශ්‍රමිකයන්ට සුබ ආරංචියක් - ඉහළ සහන සහිත ලක්ෂ ගාණක විශේෂ ණයක්