හෝමාගම මූලස්ථාන පොලිසියේ SI රජිත ගුරුසිංහට එරෙහිව මිනීමැරුම් චෝදනා

Report

පොලිස් අත්අඩංගුවේදී තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින හෝමාගම මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරීක්ෂක රජිත ගුරුසිංහට එරෙහිව මිනීමැරුම් චෝදනාව යටතේ නඩු ගොනුකිරීමට පොලිසිය ඊයේ (12) දින පියවර ගෙන ඇත.

ඒ අනුව මියගිය තරුණයා සමඟ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටි සාක්ෂිකරු ඊයේ දින පළමුවරට අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බව සඳහන්.

එහිදී හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත්කර සිටි සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාව හඳුනාගැනීමට සාක්ෂිකරුට හැකිව තිබුණා.  

රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ

රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ

කහ ගෑස් ගැන කළකිරුණු පාරිභෝගිකයන්ට ලාෆ්ස් ගෑස් සමාගමෙන් විශේෂ සුබ පණිවුඩයක් - ගෑස් ගන්න යන්න කළින් අමතන්න

කහ ගෑස් ගැන කළකිරුණු පාරිභෝගිකයන්ට ලාෆ්ස් ගෑස් සමාගමෙන් විශේෂ සුබ පණිවුඩයක් - ගෑස් ගන්න යන්න කළින් අමතන්න

අද ඔබට විශේෂ ගෞරවයක් සහ ඇගයීමක් - සුබෙන් සුබ වූ දවසේ ලග්න පලාපල විස්තරේ මෙන්න

අද ඔබට විශේෂ ගෞරවයක් සහ ඇගයීමක් - සුබෙන් සුබ වූ දවසේ ලග්න පලාපල විස්තරේ මෙන්න